සිංහලෙන් කාකාෂ්වා, කුෂ්ඨග්නි, කුෂ්ඨනාශනී, රසාවන ලෙස හදුන්වනු ලබන කලුකම්බේරිය ශාකය. ඉංග්‍රීසියෙන් Black Nightshade ලෙස හදුන්වනු ලබයි.
Continue reading...Medicinal Plants
මඟුල් කරඳ (Pongame Oiltree | Karandha)
මඟුල් කරඳ යනු දේශීය වෙදකමේ ඉතා ඉහළින් පිළිගැනෙන ඖෂධීය ශාකයකි. ජලාශ්‍රිත ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන මධ්‍යම ප්‍රමානයේ ශාකයකි කරද.
Continue reading...දිවි කදුරු (Eve’s Apple | Dhivi Kadhuru)
දේශීය කදුරු විශේෂ කීපයෙන් එකක් වන දිවි කදුරු මීටර් 6 පමණ උසට වැඩෙන බහුවාර්ෂික ශාකයකි. දිවිකදුරු ගස් යටින් යකුන් සර්පයන් ගමන් නොකරයි.
Continue reading...මාදං (Java Plum | Maa Dhan)
මාදං මීටර 30කට ආසන්නව උසක් දක්වා වර්ධනය වන වියළි කලාපයේ සුලභව දක්නට ලැබුනත් සෑම පෙදෙසකම වර්ධනය වන දේශීය ශාකයකි.
Continue reading...අත්තික්කා (Cluster Fig | Attikka)
ගංඟා , ඇල ඉවුරු සහ කුඹුරු ආශ්‍රිතව සුලභව හමු වන ශාකයක් වන අට්ටික්කා (Cluster Fig) 30mක් පමණ උසට වැඩෙන දේශීය ශාකයකි.
Continue reading...අසමෝදගම් (Anise | Asamodagam)
අසමෝදගම් (Anise) යනු බොහො අතු පතර විහිදී වැඩෙන කුඩා ශාකයකි. ඉන්දියාව නිජබිම කරගත් අසමෝදගම්, ශ්‍රී ලංකාවට හදුන්වාදුන් ශාකයකි.
Continue reading...